රෝස කතන්දර
Rosa Kathandara
Music: දුලාජ් ධනුෂ්ක Lyrics: ගිහාන් චාමික
Font size:
රෝස කතන්දර යායක මල්වර හදවත් ඉඟි මැරුවාවේ කවුරුත් දන්නැති ආදරයක් මැද අරුමෝසම් උද්‍යානේ අතිනත ගෙන දවසක් දා තුරුලු වෙන්න බැරි හින්දා පෙම්වත් කතා තහනම් නිසා ඇසඟින් බලා හුරතල් එපා ඇස් මානේ සන්සුන් හිනාවේ පිනි යහනේ පෙම් මං තලාවේ රෑ සලුවකට මං දැවටෙන්නම් මට ඉඩ දෙන්න සඳ සාදයේ පෙම්වත් කතා තහනම් නිසා ඇසඟින් බලා දඟ වැඩ එපා රෝස කතන්දර යායක මල්වර හදවත් ඉඟි මැරුවාවේ කවුරුත් දන්නැති ආදරයක් මැද අරුමෝසම් උද්‍යානේ ගිම්හානේ අනුරාග යාමේ පිපුනාවේ නිල් මල් විමානේ ඔය පපුතුරට මං ගුලිවෙන්නම් මට ළං වෙන්න මධු සාදයේ පෙම්වත් කතා තහනම් නිසා ඇසඟින් බලා විඳවන්නෙපා රෝස කතන්දර...
Singers
Data
Last updated May 2026