එක කඳුළු බිඳක්
Eka Kandulu Bindak
Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
ආ.... ආ.... ආ.... අන්ධකාර ඇස් මගේ ඔබව හොයනවා කොහෙද අහනවා හිතට දැනෙන ආදරේ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//) ආ.... ආ.... ආ.... සුසුමක තියලා ආදරේ ලියලා ඔබ වෙත එවමී හැඳින ගනීදෝ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//) ආ.... ආ.... ආ.... උකුලට වැටිලා උණුහුම හොයලා හීතල නසමී හීනයක්ම දෝ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//)