පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න
Pawenna Kiyadenna Oba
Font size:
පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න ලංවෙන්න ඉඩක් දෙන්න තොල් එක්ක මට තනිවෙන්න සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ ස්නේහෙ ආදරේ වින්දෙ මන්දරමේ පින්තාරුවේ රැන්දු තොල් සායමේ ස්නේහෙ ආදරේ වින්දෙ මන්දාරමේ රැන්දුවා මත් වුනා ඔබගේ තොල් සායමේ සන්සුන් වේ පෙම්වත් වේ ලං ලං වේ සුසුමන් මත්වේ හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ සිහිනයට තටු මැව්වේ............ මන බැදුනේ ප් රිය ලදුනේ ඔබෙ මුහුනේ කැල්මන් මත්වේ හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ සිහිනයට තටු මැව්වේ............//
Singers
Data
Last updated May 2026