Font size:
අවසාන වූ ඒ පෙම් කතාවේ සිහිවටනය වූයේ වේදනා // සැමදා මහදේ මා ආදරේ // අවසාන වූ ඒ පෙම් කතාවේ සිහිවටනය වූයේ වේදනා දුර ඈත මතු භවෙදි පෙර පුරුදු ලෙසින් ළංවුනේ කවදාද කොතැනක හමුවුනේ මුළු ලොවම මගෙන් අසාවී කඳුළින් ලියු පෙම් පුරාණේ අවසාන වූ ඒ පෙම් කතාවේ සිහිවටනය වූයේ වේදනා මිහිදන් වුනා මා සෙනෙහේ සමුගන්න වේද මේ ලෙසින් වෙන්වන්න බෑ ප්‍රියේ මෙසේ අවසාන වූ .....
Singers
Data
Last updated May 2026