Font size:
ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ // මම වියමං කල පළසේ ඔබෙ පායුග සිඹින වෙලේ // මලපුඩුය එලා තිබුනේ ඔබ මා යන ගමන් තලේ ඔබ සඳත් .... මම මල්කම් කල සයනේ ඔබ සිටියදි මධු සිහිනේ // අගු පිලකි ශේෂ වූයේ මට ඔබගේ රජ දහනේ ඔබ සඳත් .... //
Singers
Data
Last updated May 2026