Font size:
(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ පයට හැපී පුන්කලස බිඳීලා පණිවිඩයක් ඇවිදින් මඟුල් දා දෙබලෙට ගැසුවා සේ.....//) (සිංහල උළු ගෙට ගෙවදින දවසේ පාන් කිරිත්තෙක් වහලෙට බැස්සේ.....//) මඟුල් කෑම දවසේ නෑයොත් ගෙට ඇවිදින්.... සැරසිලි ගොක්කොළ..... (පාලම් බැන්දේ යන්නයි කැන්දන් පාලම උඩ මං තව විස්සෝපෙන්....//) ඔරුවෙන් එගොඩ වෙලා සොබනි කොහෙද ගිහින්..... සැරසිලි ගොක්කොළ.....
Singers
Data
Last updated May 2026