මේ ඇත්තමයිදෝ
Me Aththamaido
Music: රසන්ත ඇම් Lyrics: යෂාන් ද සිල්වා
Font size:
මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ සෙව්වා මා උණුසුම ජීවිතේ අතරමං වුණා ආදර සාගරේ මුළු හදවතින්මයි ඔබට ළං වුණේ දෙන්නම් සදා නොමියෙනා ආදරේ...... (මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ.......//) [RAP] දිදුලන්නම් මා දේදුන්න සේ සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ රැකගන්නම් දෑස සේ මගේ ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ....... මේ ඇත්තමයිදෝ.......
Data
Last updated May 2026