Font size:
ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසල කලේ හැඟුම් ඇහැරෙන දා සොඳුරු සුව දැනෙනා රැයක ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්දෝ හැඟුම් නාඹර වූ හිතට හීලෑ නෑ සුළඟ වාගේ හමා ඇවිදින් පෙම් හැඟුම් ඇවුලුවා තුරුණු ජීවිතයේ තනිය දැන් නික්මුනා හිතක වෑහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈඳුනා ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා ලොවම නිදියන.... හැඟුම් නාඹර වූ.... ලොවම නිදියන....//