Font size:
අලුත් කලාවක් සොයාගත්ත මංදියුණු වෙන්න ඕනෑ නම් නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බන් පෙත්සම්..... ආ.... ලාබයි ..... සත පනහයි පෙත්සමක් කෙනෙක් දියුණුවේ ඉහළට යනවා - බලා ඉඳින්නට බැරි නම් කර වටටම දාපියව් තොප්පියක් - ලෝකේ චාරේ ඒකයි දැන්..... කටින් හිනැහිලා පපුවේ පිහියක් - තියා ඉඳින්නට පුළුවන් නැති කරලම දාපියව් හොඳ එවුන් - ලෝකේ චාරේ ඒකයි දැන්..... අහළ පහළ කව්රු හරි එකෙක් දියුණු වෙනවනම් බලං ඉන්නෙපා දාන්න.....
Singers
Data
Last updated May 2026