Font size:
ප් රේමය ලොව හැම තැනම ඇතී හැමදෙනටම හමුවෙලා ඇතී එනමුදු ප් රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැතී..... සුවිසල් රුක් ගොමු දෙරණට රදවන ප් රේමය මුල් පස යට සැගවී නන් පල මල් දළු පුබුදනමුත් ගස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි ප් රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .... විල්තෙර දියයට දියඹුන් නගනා ප් රේමයෙ දිය උල්පත නිසලයි සියපත විල මත පිබිදෙන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප් රේමය හැමදාමත් නිසලයි.....
Singers
Data
Last updated May 2026