සොම්නස හෝ සන්තාපය
Somnasa Ho Santhapaya
Font size:
සොම්නස හෝ සන්තාපය හමුවේ - සිහිවෙි සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා - නිමකළ පිළිරුව අම්මා ආදරයේ බල මහිමේ - රතු ලේ සුදු වූවා මෑණියගේ - සෙනෙහසිනේ - රට ජාතිය සැදුවා නිල්මිණි රන් කැට මේවා ඕනැද - ඕනෑ නෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ - නිවසේ දෙවියන් අම්මා පාවෙන සුළගේ සිසිලස මවමින් - පෙන්වයි සාමය අම්මා ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා නිල්මිණි රන් කැට මේවා ඕනැද - ඕනෑ නෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ - නිවසේ දෙවියන් අම්මා
Data
Last updated May 2026