Font size:
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා ආයේ කවදා දකින්දෝ ඔබේ පෙම් සිනා // ගංගා තලාවේ වැතිරී හිදන් ලංවී මගේ කනට රහසින් කියා // ඒ පෙම් කතාවෙන් සුළගේ පාවී රහසක් අපේ ආදරේ රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා සැඟවී ඉදින්නම් එන මං බලා තනිවී හඩන්නම් ඔබේ නාමයෙන් // දෙගුරුන් නිසා නම් අප වෙන්වුනේ අහිතක් නොවේ මා සිතේ රත්තරන් ප්‍රාර්ථනා .......
Singers
Data
Last updated May 2026