Font size:
(හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැඳෙනා නිදහසේ රජවරු නිදැල්ලේ ඉගිල්ලිලා)..// සද්දෙන් වැඩ නෑ ඉන්නේ හයියෙන් දන්නෝ දනිති කවුදැයි මන්දැයි ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා කවුරුද හැඬුවේ.. හිතුමතේ ජීවිතේ.... ගැහුවත් වැල්ලේ කැරකෙයි බඹරේ මැරුවත් නොමැරේ අපගේ උරුමේ ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා කවුරුද හැඬුවේ.. හිතුමතේ ජීවිතේ....//
Singers
Data
Last updated May 2026