Home/Songs/අතුරු මිතුරු

අතුරු මිතුරු

Athuru Mithuru

Lyrics: ලූෂන් බුලත්සිංහල
Font size:
තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා...

මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා...

ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ... හිටපු බමලු//
නහය විදපි ඉදිමෙන තුරු//
මගේ මිතුරු මේ වනතුරු
නැත තවමත් දුටුවේ

තුරු තුරු තුරු...

තුරු තුරු තුරු තුරු තුරු තුරු...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.