Font size:
කැන්දම් යන්නම් පෙම් මල් මාලා දාලා පායනා තරුවේ තරු පළදා මුතු පළදා තරු මුතු වැල් පළදා කැන්දන් යන්නම් .... ටිකිරි කාලේ ගැයූ ඒ වැව් තෙරේ ආයේ පුංචි ඔරුවේ පාවෙලා යං නෙළුම් විල් යායේ සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ කැන්දන් .... සෙනෙහෙතාවේ මාලිගාවේ මුතු සිනා රාවේ සොයා සිහිනේ පාවෙලා මං ඈත කඳු යායේ හිමිවේවා කවදා හෝ මුතු සිනා රාවේ කැන්දන් ....
Singers
Data
Last updated May 2026