Font size:
දුකට සැපට මම ඔබ ළඟ ලෙන්ගතු හීනය වී හිත අස්සේ කිති කවනා ප්‍රේමනීය කවිය මම වෙමි සොඳුරු සිතින් මියුරු හැඟම් ගී පබැදුම් රසය සොයමි ළය සනසන ඔබේ ගීයේ රසාලිත්‍ය තනුව මම වෙමි දුකය සැපට ... සිහින දිගේ දැවටි දැවටි සෙනෙහෙ සොයයි කිරිල්ලියන් සුවය සදන ඒ සෙනෙහස ඔබෙන් පතන කිරිල්ලිය වෙමි දුකට සැපට .....
Singers
Data
Last updated May 2026