Font size:
ගමේ එන්නට හිතෙන්නෑ මට නගේ නුඹ හින්දා ලියුම් කරදහි කොතෙක් ලිව්වත් මෙහෙම මන් ඉන්නා// වසර ගනනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම්// මගේ කදුලට වේදනා මන් තනිව විදගන්නම්.. තනිව විදගන්නම් හිතේ ඇතිවුන ආදරේ ගැන උබට ඇයි රිදවුම්// නුඹේ සෙනෙහස අහක ගියදෙන් තනිව මන් ඉන්නම්.. තනිව මන් ඉන්නම් ගමේ එන්නට......
Singers
Data
Last updated May 2026