Font size:
මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුම් පොළොවේ පාමු රැඟුම් දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්... තියලා දකුණු කකුල පෙරට නෑනේ ගෙදර යමන් නැකතත් සුබ ලුකුලේ හනික යමන් ඕ... හනික යමන්... දෙවියෙක් වාගේ මෙයා ආවානේ මාව සොයා මගේ හොඳ කාලේ තමා හීනේ හොඳයි දැකපු මෙමා...// ඔය බොරු මුලා එපා ළපටි සුදූ හනික යමන් නැකතත් සුබ ලුකුලේ හනික යමන් ඕ... හනික යමන්... මම මනමාලි..... සෙව්වේ මෙපමණ කල් නිදි මර මර නුඹව තමා ලැබුණා කොළොඹ ලමිස්සියෙක් ජොලිය මේක තමා...// නාඩගම් නොකර පාරේ යමුකෝ මෙයා ජෝඩු දමා ඕ... හනික යමන්දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්... යන එන ගෑනු පිරිමි අපගේ දිහා ඔරවනවා// කදිමට උඹට මමත් මම උඹටත් මැච් වෙනවා// චෙරියෝ කියලා අපි බැඳලා යමු කාර් එකෙන් ඕ... යමු කාර් එකෙන් දසාව හොඳයි අපේ පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්...//