සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
Sadakan Daharin Denuwan Pirila
Font size:
සඳකැන් දහරින් දෙනුවන් පිපිලා දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා හිරිපොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා හිවුඩු පිපෙන සුළගේ සුවඳ මැකී වියකී සඳකැන් දහරින් .... ඉද්ද සමන් පිපිලා වන පෙත හිනැහෙනවා කොවුලිදු ගී ගැයුවා ගම් දොරකඩ රැඳිලා
Singers
Data
Last updated May 2026