මනමාල ගිරව්
Manamala Girawu
Music: සෝමතිලක ජයමහ Lyrics: සුනිල් සරත් පෙරේරා
Font size:
මනමාල ගිරව් - මනලෝල ගමන් එති - කෝළ නොවෙන් යෞවනියේ හද ආදර බස් - පවසන්න සිතෙයි - අමනාප නොවෙන් මියුලැසියේ ඈත රටින් ලද දූත හසුන් - බැටළුවාට හොරෙන් සඳ එළියේ ප්‍රේම විරහ දුක සෝකය දී - පිටුපානු එපා සඳවතියේ දෑත රබන් සංගීත සුරල්- හැඬවෙන්න ළගයි කල එළියේ දීග නොයන් ළිඳ - ලන්ද මගේ ගම - පාළු කෙරෙයි මියුලැසියේ
Singers
Data
Last updated May 2026