Font size:
මංගල පෝරුවේ ආසිරිවාදය පතිකුලයේ හෙට දිනේ අතපැන් ඉසින්නට ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ// ඔබේ තුරුලේ රැඳී උන්නේ පැසසී මා වුන් සුවය මිදුනේ// ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු මංගල පෝරුවේ... පියෙකු පදවිය ලබන දිනයේ මට දැනේවා ඔබගේ සෙනෙහේ// සීයා කොහිද ගියේ පැනයේ මා ගොළු වේ මංගල පෝරුවේ...
Singers
Data
Last updated May 2026