මනාලියක් සඳ වාගේ
Manaliyak Sanda Wage
Music: සරත් ද අල්විස්
Font size:
මනාලියක් මනාලියක් මනාලියක් සඳ වාගේ.../// මනාලියක් සඳ වාගේ.../// දිලෙන්නේ මනාලියක් සඳ වාගේ.../// දිලෙන්නේ ඒ දේහනාරී ඔබයි පිළිගන්න ආසිරි පැතුමත් හා හා මාගේ// මනාලියක් සඳ වාගේ/// දිලෙන්නේ...// අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින් ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්// මුදු පළදා ඔහු ඔබ සුරතේ මුතු ගවසා පෙම් හද මැදුරේ// මනමාලියේ මංගලම් මනාලියක් සඳ වාගේ/// දිලෙන්නේ...// නෙළුම් විලේ වාගේ රණ් මිනි කැන් සිනහා දෑසේ පුරා හදක් සේමා අද හරි පින් පාටයි මුහුණේ// පෙම උතුරා හඳකුසලානේ මල් පිපුනා නෙත දුටු සිහිනේ// මනමාලියේ මංගලම් මනාලියක් සඳ වාගේ...