Font size:
ආදරේ මන්දිරේ - සඳළු තල එළි වෙලා ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා සුවඳ අරගෙන ඔබේ - සුළඟ මා වෙත එබේ සුහද ඔබ කිම පවා - සුසුම් වැල් යයි හමා ගඟක බිහිවන ගුණේ - රැළිය හද සිතුවිලි නයන සනහන පුරා - කොහෙද මගෙ පෙම්බරා
Singers
Data
Last updated May 2026