Font size:
හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම ඉන්නවා දුක නෑ එහෙනම් හදවතේ හිතක් නැති කෙනෙක් වාගේ ගියත් වැරදි නෑ කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ළදේ මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා ලංවෙලා වෙන් වෙන්නැති ඒ පුරුද්දෙන් මෙදා මට ඔබව හිමිවෙලා මේ හිතට නුහුලන දුකක් දෙන්නැති හිතන් නැති කෙනෙක් ..... හිතවත් කමක් නිසා ....... මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි /////
Singers
Data
Last updated May 2026