Font size:
ඔබ පරදා මගේ සිත ගන්නට හැකි මෙලොව පහළ වූ කෙනෙක් නැති සමකල හැකි වෙන කිසිම කෙනෙකු නැත ඔබේ ආදරයට මෙලොව දුව දුවද ඔබට ලොකුඅම්මද අගේ කියලා කිසිවෙකු ඇසුවොත් මගේ පිළිතුර වෙන්නේ දුව මට ලොකුය කියා ඔබ පරදා... කරන කියන සැම ඔබ වෙනුවෙන් පමණි මැරෙනා තුරා මා ඔබ ළඟමයි ඉන්නේ දුව මට ලොකු හින්දා ඔබ පරදා...