Font size:
පුර පසළොස්වක විසි පස් වෙනිදා පුංචි නිවහනේ සිට මෙය ලියමී ඔබටත් මවටත් සදා වාසනා මගේ දයාබර පොඩි අක්කා වෙතටයි... (ගම – අත්හැරලා – ම් – මං එන දවසේ – (එන දවසේ) අම්මා – ඇඬුවා – තවමත් – මතකයි) ගම අත්හැරලා මං එන දවසේ අම්මා ඇඬුවා තවමත් මතකයි... මේ ඉස්කෝලෙදි හොඳින් ඉගෙනගෙන රටට වැඩක් ඇති හොඳ දැරියක් වෙන්නම්...// වාර විභාගෙන් පළවෙනියා...// තෑගි ගොඩක් ලැබුනා හරි ලස්සන ලස්සන ලස්සන ලස්සන නිවාඩුවට එනවිට ගෙන එන්නම් අක්කාටත් තුන හතරක් දෙන්නම් මගෙ වහු පැටියයි හඳයයි කිටියයි බලාගන්න අක්කේ මං එනතුරු ඔබ – සැම – දෙන – හට ඔබ සැම දෙන හට තෙරුවන් සරණයි...// මෙයට ඔබේ නංගී, රෝහිණී ඔහබේ නංගී, රෝහිණී.