Font size:
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා දෙගුරුන් රිදවා... මොකටද සිනහා.... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා හමුවෙන සැවොමා... නෙත එක්වීලා... එලෙසින් සිතලා... සැනසෙමු දෙදෙනා... දෙගුරුන් රිදවා... මොකටද සිනහා... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා.... අපි ගැන දන්නේ... අපි විතරයිනේ... ඔබෙ සිත පතුලේ... මම මිහිදන් වේ... දෙගුරුන් රිදවා... මොකටද සිනහා... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා... සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා දෙගුරුන් රිදවා... මොකටද සිනහා.... මතු භවයක මා ඔබේ පෙම්වත වෙනවා