බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
Biththi Paththare Kawiya
Font size:
බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ කියවා බැලුවා රහසේ හැඩුවා මට හිතාගන්න බෑනේ බිත්ති පත්තරේ කවිය කාටදෝ බිත්ති පත්තරේ කවිය කාටදෝ පන්තියේ ඈයෝ කිසි වෙනසක් නෑ හිනැහේ ලන්වෙලා.. හිත රිදුනාදෝ වරදක් වීදෝ නොකියා ඉන්නෙපා.. ඉස්සර වාගේ මගෙ වෙනසක් නෑ අමතක කරනනෙපා ආදරෙයි කියා පෙර සන්සාරේ එක මග ආවේ ඒකයි ලෙන්ගතූ... අවසන් වාරේ අන්තිම දාමේ තරහා වෙන්නෙපා.. නිවාඩු කාලේ හමුවනු බෑනේ ලිපියක් එවන්න මට ආදරෙයි කියා බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ........
Singers
Data
Last updated May 2026