Home/Songs/ජීවිතයට නව පැතුමක් අරගෙන

ජීවිතයට නව පැතුමක් අරගෙන

Jiwithayata Nawa Pathumak Aragena

Font size:
ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම් //

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේ මැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම් //

වැයුනු තනුවක මිමිණු පදයක
ඔබෙ නම කියවනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
 මට නෙලාගන්න හැකිනම් //

ජීවිතයට ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.