කන්දෙන් එහා
Kanden Eha
Music: මහින්ද බණ්ඩාර Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි මීදුම් සැදෑ ආනන්දයේ උණුසුමි සිතින් එන්නේ මමයි කඳු රෑනේ හැන්දෑවේ සිත පාළුයි පාළුයිනේ පවනැල්ලේ මා එනවා සුබ සැන්දෑවක් වගේ සිරි සිරි හඩින් සිඑි පොද වැටී සිතිවිලි මගේ සීතලයි මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි ළපටි තේ දළු සීත දැනිලා තුරුළු වෙන අපි මේ රැදෙන දෙතොලට සුවඳ උණුසුම බිඳක් ඕනිද ප්‍රියේ දෑත පොරවා මා දැන් මඟ බලා ඉන්නම් මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි රෑන විහඟුන් කූඩු වෙනවා උන් එවුන් සොය සොයා රතු වළාකුළු සීත මීදුම් කන්ද මුදුනට ගියා ඉන්න තව මොහොතක් මා නිමේෂෙන් එනවා
Data
Last updated May 2026