රිදවා ගියත් මෙසේ
Ridawa Giyath Mese
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මයේ එක සේ පැතුවේ ඔයාද මේ කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා මත්තේ..... උකුලේ නිදාන මාගේ කියු සෑම දේ මතක් වේ නොනිදා රැයේ හඬන්නේ ඉවසා තවත් හිඳින්නේ හැරයන්න බෑ මතකේ ඔබේ එළිවෙන්නේ නෑ (සිහිනේ මගේ.....//) රිදවා ගියත්..... රවටා ගියාට රහසේ සතුටින් හිඳින්න දිවියේ නැතිවත් ඔයාගේ සෙනෙහේ ඔබමයි පතන්නේ සසරේ හමුවන්න බෑ කිසිදා යළි ඔබ දන්නේ නෑ (හඬනා හැටි.....//) රිදවා ගියත්.....