Font size:
ආදර ලොවේ අප හමුවුනේ කඳුලැල් සලා යලි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳදී ලගහිදී හැගුමන් අපේ වේදනා තොර නොවී සැකයෙන් එදා අපි කිව්කතා ආදර ලොවේ අප හමුවුනේ කඳුලැල් සලා යලි වෙන්වුනේ මාපිය කතා එරෙහිවූ විට එදා පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා විදි වේදනා උදයේ හවා ආදර ලොවේ අප හමුවුනේ කඳුලැල් සලා යලි වෙන්වුනේ
Singers
Data
Last updated May 2026