Font size:
ඔබ නිසා සිත සිතා සිත හඬයි ලොවට රහසේ ඔබ පතා මගේ කියා මට හිතෙයි එන්න සිතුසේ සනහන්න නම් එපා පෙම් හැඟුම් ඉවසන්න වෙයි ඇයි මේ තරම් හඬවන්න එපා නෙතු කඳුළකින් මම ඉන්නේ ඔබගේ නමින් ඔබ නිසා සිත.../ හිනැහෙන්න එක්වී ඉන්න නම් ඔබ ඉන්න සැමදා මා ලඟින්...// රැක ගන්න හැකිනම් අප පැතුම් මම ඉන්නේ හැමදාම තුටින්.... ඔබ නිසා සිත.../
Singers
Data
Last updated May 2026