Font size:
රිළා රාලහාමී රිළා රාලහාමී විහිළු කරන්නටම උපන් ඔබ දැකලයි ආවේ...// මූණේ පුයර උලා ගන්නේ කොණ්ඩය ඔය පීරගන්නේ කොහොමද ඔබ දත් මදින්නේ මට කියන්නෙකෝ වපර ඇහින් ඉඟි කරන්න කියල දෙන්නකෝ... ඔලුවේ ඉන්න තඩි බලන්න අහසේ තියන තරු ගනින්න යාලුවන්ට අත වනන්න කියල දෙන්නකෝ කද බැඳෙගන නැන්දම්මගේ ගෙදර යන්නකෝ...