හීන තිබුනට කෝටියක්
Heena Thibunata Kotiyak
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
හොර වෙලා දිය වෙලා ගලනවා ඔහේ කාණුවේ හොඳක් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජිවිතේ (හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්.....//) හිනා වෙන්නට බලන් හිටියට සැපක් ගැන හිත පෙරුම් පිරුවට අනුන්ගේ සැප බලෙන් උදුරන් අපේ කරගත්තොත් මිසක් (අදත් නෑ හෙටත් නෑ අපිට සැපතක් ලැබෙන්නෑ....//) (හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්.....//) ආදරේ හද පුරා දිව්වට කිති කැවී හීන බලන් හිටියට දුන්න උදුරන් මල්සරාගෙන් අපිම විදගත්තොත් මිසක් (අදත් නෑ හෙටත් නෑ අපිට ආදරේ ලැබෙන්නෑ....//) හොර වෙලා.......