Home/Songs/ඔබ කවුද

ඔබ කවුද

Oba Kauda

Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
ඔබ කවුද - හඳුනන්නට හැකි වේද 
ඔබ කවුද - හැඳිනූවත් ඔබමයි ද

කැටපතට එබී - හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී - අළුතින් සැරසී
වෙනකෙකු ලෙස - සැඟවෙනවාද

ඔබ ඔබම තමයි - දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.