මගෙ නාමලී
Mage Namali
Mage Namali, Vol. 01 Music: ආර් මුත්තුසාමි Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
මගෙ නාමලී බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී ඔහේ පාවේවී අමනාපයෙන් පිටවී ගියා බැඳි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ගඟේ..... රස පෙම් හැගුම් මා ළඟ තබා ඔබ කොයිද යන්නේ පාවෙලා ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන් මෙගොඩ එන්නේ පාවෙලා මනමාලියේ..... මගෙ නාමලී.... බට ලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුණා අනුරාවියේ හද නළවනා ඒ ගී හඬේ ඔබ සැඟවුණා මනමාලියේ..... මගෙ නාමලී....