මේ ආදරේ දෝ
Me Adare Do
Music: සදීප්ත ගුණවර්ධන Lyrics: සිතුමිණි මැද්දෙගොඩ
Font size:
ලස්සන තරුවක් අහස් මායිමේ හිත අස්සට හැඟුමක් ගෙන ආවේ ඇස් නවතියි ඇගේ හිනාවේ හිත නවතියි අපේ කතාවේ මේ ආදරේ දෝ හීන කතාවක් දෝ මට වාගෙම ඔය හිතටත් දැනේදෝ එනවාදෝ තුරුල් වෙනවාදෝ හිත මැව්ව හිනේ මට දෙනවාදෝ රතු දෙකොපුල් ඉඟි කෙරුවා රහසේ මේ ගැහෙන හැඟුම් හිත පැහැ ගැන්වුයේ කොහෙදෝ ඉඳන් ආව දඟකාරී තිස්සෙම හිත අද්දර ගැවසෙන්නී