අන්න බලන් සඳ
Anna Balan Sanda
Lyrics: මහගමසේකර
Font size:
(අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද ශෝක තැවුල් නිවනා...//) (චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී//) (සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ...//) ආදර බස් කියනා හඬ දේවි දෙකන් පිනනා.... (අත් වසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනේ ලිය වැල් පැටලී ගොසිනේ...//) (පුෂ්ප පිපී මකරන්ද ගලා එයි මාරුතයේ හැපිලා...//) (මන්මද රංගන මණ්ඩපයේ මෙමා...//) මන්ද බලා හිඳිනේ තව පෙම්බර මා සාමිනේ... අන්න බලන්...//