ගියා වැද්දෝ (මනමේ)
Giya Weddo (Maname)
Font size:
ගියා වැද්දෝ අපි මෙවරා ගියා වැද්දෝ නොම විද්දෝ ඉඩ ලද්දෝ අපි මෙවරා… වෙන්ට අනතුරු කිසි ගන්ට සිත බිය නිති කාරණාව නොම දිසි මෙවෙලේ…// තව ඇද්දෝ පසු එද්දෝ බිය නැද්දෝ මෙම ගමනා// යන්ට සටනට සැරසෙන්ට වේය විගසට උන්ට මෙහි නේන ලෙස නැවතා…//
Data
Last updated May 2026