මා ආදරියේ
Ma Adariye (Adariye Theme Song)
Music: ජීවන්ත හේවාබන්දු Lyrics: බුද්ධික කුලසේකර
Font size:
මා ආදරියේ මගෙ ආදරියේ නුඹ කවුරුන්ද සුකුමාල සුන්දරියේ සඳ රාජිනියේ සඳ රාජිනියේ නුඹ කවුරුන්ද කවුරුන්ද ආදරියේ... නීල ඔබේ දෑසේ බැල්මෙන් සැනසීලා කෝමල මදහාස හසරැල් සිහිවීලා සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා කවුද ඔබ කවුද සුර අඟන ලීලා කවුද ඔබ කවුද සුර අඟන ලීලා... නොසිතූ විලස මා දෙනෙතෙ පොපියාලා නොදුටු අයුරින් ඔබ යනවද සැඟවීලා ලොවම ගෙනැවිත් මගේ සුරතේ නවතාලා කවුද ඔබ කවුද දෙව්දුවක ලීලා කවුද ඔබ කවුද දෙව්දුවක ලීලා... මා ආදරියේ .../