Home/Songs/පාඩුවේ ඉන්න

පාඩුවේ ඉන්න

Paduwe Inna

Music: අමිල නිදහස Lyrics: අමිල නිදහස
Font size:
(පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ අපිට 
නිසා යාළු වී කෙල්ලන්.....//)
(ආදරේ කරන්න ගත්තු දවසේ 
සාගරේ වගේ තිබූ ආදරයෙන්....//
කෙමෙන් කෙමෙන් දිය විලක් වුණා 
එය ක්ෂිරා විලා හිඳිලා ගියා
පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ 
අපිට නිසා යාළු වී කෙල්ලන්.....

(නිතර දකින කරමල නෑ රතුයිලු 
සෙවණැල්ලක අභිරූපන එපාලු....//)
ඇගේ තනියට ඇගේ සෙවණැලි 
ඇතිලු තනිකඩ හිත මලකඩ නෑ බඳිලු.....

පාඩුවේ ඉන්න......

(බැඳගත්තම බෙරේ කරේ වටේට 
සූසැට වන්නම් නටාවී අගේට.....//)
අපිම බැඳන් අපිම ගහපු පදේට
දුකකුත් නෑ පලුවක් දැන් ගියාට.....

පාඩුවේ ඉන්න......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.