ගීත ගයා
Geetha Gaya
Music: සරත් දසනායක Lyrics: ආනන්ද බණ්ඩාර විජේතුංග
Font size:
ගීත ගයා.... ගීත ගයා... පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා සංගීතේ... මා වේවා... සංසාරේ හැම වාරේ හමුවේවා සුපෙම් පා...... සුපෙම් පා...... (තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ අපි පැද්දෙමු නිති රැන්දෙමු පා සෙනෙහේ....//) සුපෙම් පා...... සුපෙම් පා...... ගීත ගයා.... (රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා ලං ලං වෙලා පෙම් සිත් මවා ලං වේවා....//) සුපෙම් පා...... සුපෙම් පා...... ගීත ගයා....//