Font size:
සඳ මනාලියේ ඈතට යන මා තනිකරලා දුර හිමාලයේ සීතල රැදි මේ හිත ගවලා තරු කඩා හැලේ නා දලු සිබි හිත නෑ බිදලා මගෙ මනාලියේ මා හැර යන නාඩන් මතූ දා ආදර අහසේ මේ කුලු යහනේ... මගෙ තුරුලට වෙලා තරුත් පාට කරා.. ම්ම්ම්ම්ම් මගෙ ලග ඉදලා..... මා නෙතු දැහැනේ දේදුනු සිහිනේ මකා සඳ අරන් ගියා රනින් මාල සොයා ම්ම්ම්ම්ම්ම්ම් මගෙ ලග ඉදලා.... සඳ මනාලියේ ඈතට යන මා තනිකරලා දුර හිමාලයේ සීතල රැදි මේ හිත ගවලා...
Singers
Data
Last updated May 2026