Font size:
(පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා සැමදා නැත සඳ පායන්නේ...//) (රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන් සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්...//) සීත සුලං සීතලයේ හමා ගියාදෙන් ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන් පරවුණු මල් නැවත නැතේ.... (කාසි පණම් අතේ මිටේ ලැබෙයි කියාලා වාසි නොවී අවාසියක් වුණයි හිතාලා...//) ශෝක නොවී ලද පමණින් සතුට සොයාලා ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා පරවුණු මල් නැවත නැතේ....//