Home/Songs/පුංචි රුවන් පුංචි රුවන්

පුංචි රුවන් පුංචි රුවන්

Punchi Ruwan Punchi Ruwan

Lyrics: දයානන්ද ගුණවර්ධන
Font size:
[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]//
[හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කලේ
පතායමේ මාමායි විහිලුවක් කළේ]...//

නැහැ නෑ නෑ කොරනේලියා
එහෙම නෙවෙයි උඹ එදා ඒ
අන්තිම පද දෙක කිව්වෙ...

[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]//
[අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]...//

[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.