වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
Wiyowu Pasuwayi
Font size:
වියෝවූ පසුවයි දැනෙන්නේ ප් රේමයේ අභිමන් හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
Singers
Data
Last updated May 2026