Home/Songs/කුසුම ඔබයි සක්මන් කළේ

කුසුම ඔබයි සක්මන් කළේ

Kusuma Obai Sakman Kale

Font size:
කුසුම ඔබයි සක්මන් කළේ
ඉක්මන් වෙලා ආදරේ
නපුරු නිසයි මල් මාවතේ
මා හැර දමා ගියේ //

නිලුපුල් නෙතින් මා රැවටූ දිනේ
කඳුළින් පිසදා සෙනේ
හද මල් විලේ පෙම සඟවා තියා
සුරකින්නදෝ කුමරියේ //

කුසුම ඔබයි ....

සංකා සිතින් රෑ වැළපී හඬා
වෙන්වේද සිතුවා නොවේ
මගෙ නම් හිතේ කිසි වෙනසක් නැතේ
මා යන්නේ නෑ කුමාරියේ //

කුසුම ඔබයි ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.