මගෙ දෑසෙ කඳුළු
Mage Dase Kandulu
Music: රංජිත් පෙරේරා Lyrics: ප්‍රියනන්ද විජේසුන්දර
Font size:
මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වෙයි අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ // මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා // මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා පරම චේතනා මගෙ දෑසෙ කඳුළු තව දෑසක... නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන් සතූ // මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ ඔහුට මින් මතූ මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //
Singers
Data
Last updated May 2026