සිහිනෙන් සිහිනෙන්
sihinen sihinen
Namal Udugama WITH Sunflower 01
Font size:
සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා// සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණගැසිලා// නෑ හමුවීලා// අඳුරු අතීතේ කඳුළු සලාලා තනි වූ කලේ දෙතැනක වීලා සෙනෙහෙ පුදා හමුවුණු දා ඔබ හිනැහිලා මට සිහිවෙනවා සිහිනෙන්... සොඳුරු සෙනෙහෙ පැතුම් පිපීලා අපගේ වටා මේ පවුරු බැඳීලා දෙතන රැඳී අප දෙදෙනා අද තනිවෙනවා සිත් සසලනවා සිහිනෙන්...